හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අල්ලස් හෝ දුෂණචෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද පෙරවරුවේ පැමිණියා
ඒ රාජ්‍ය දේපළ සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.




