රජයේ කැබිනට් අමාත්‍යවරයෙක් මිහින්තලේ නායක හාමුදුරුවන්ට කළ අපහාසාත්මක ආමන්ත්‍රණය සම්බුද්ධ ශාසනයට සහ චීවරයට කළ දැවැන්ත අපහාසයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් වහාම සමාව ඉල්ලා සිටිය යුතු බවයි.