සෙල්ෆි ජායාරූපයක් ගැනීමට ගිය විදෙස් ජාතික කුඩා දැරියක් අද පෙරවරුවේ ඇල්ල, පුංචි ශ්රි පාදයේ ප්රපාතයකට වැටී තිබෙනවා
කෙසේ වෙතත් එම අවස්ථාවේදී එම ස්ථානයේ සිටි ගලවා ගැනීමේ කණ්ඩායම් සහ ඒ අවට සිටි පිරිස් එක්ව දැරිය මුදා ගැනීමට කටයුතු කළා.