සිංහ සමාජ ජාත්‍යන්තර පදනම විසින් ප්‍රතිසංස්කරණය කරන ලද රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා අන්තරාසර්ග ඒකකය නිරීක්ෂණය කිරීමට එහි පළමු ජාත්‍යන්තර උප සභාපති, සිංහ මාර්ක් ලියොන් මහතා සහ ඔහුගේ බිරිද පසුගියදා පැමිණියා
සිංහ සමාජ ජාත්‍යන්තර පදනමේ, පරිත්‍යාගශීලීන්ගේ ද සහාය ඇතිව රුපියල් මි.25ක් වැය කොට මෙම ඒකකය ප්‍රතිසංස්කරණය කර තිබුණා





