බංග්ලාදේශයේ බෞද්ධන්ගේ අයිතිවාසිකම් සහ ආගමික නිදහස ආරක්ෂා කිරීම මැයෙන් ශ්‍රී ලංකා බංග්ලාදේශ බෞද්ධ සහයෝගීතා පෙරමුණ සංවිධානය කළ නිහඬ විරෝධතාවක් බංගලාදේශ තානාපති කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේ පැවැත් වුණා
එරට බෞද්ධයන්ගේ ආරක්ෂාව සහතික කරන්නැයි ඉල්ලා විරෝධතාකරුවන් බංගලාදේශ තානාපති කාර්යාලය වෙත සංදේශයක් ද භාර දුන්නා.





