ගලහ, ගල්ලන්තැන්න ශ්රී මුත්තුමාරි අම්මාන් කෝවිල අසල, නාය ගිය ස්ථානයකින් පසුගියදා හමුවූ මැණික් යැයි සැකකෙරෙන විශේෂ පාෂාණයේ සාම්පල කිහිපයක් හඳුනාගැනීමේ පරීක්ෂණ සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් ඊයේ රාත්රියේ රැගෙන ගොස් තිබෙනවා.