මිහින්තලේ සීප්පුකුලම, අඹගහවල ප්රදේශයේදී පුද්ගලයකු විසින් වන අලියෙකු පුලුස්සන දර්ශන ඇතුළත් වීඩියෝව සම්බන්ධයෙන් අනුරාධපුර අඩවි නිලධාරීන් විසින් මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා
වන අලියා පිළිස්සූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර මිය ගිය වන අලියාට පාංශකූල කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා





