මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරයි

ඊයේ දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා . ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය, වත්මන් මට්ටම වූ 7.75% ලෙස නොවෙනස්ව තබා ගැනීමට තීරණය කළ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

Share