මනෝ රෝග පෙති දී දෙදෙනෙක් මත් කර රන් බඩු හා මුදල් සොරා ගත් තරුණයා අල්ලයි

පෞද්ගලික බැංකු සහකාරවරයෙකුට හා පෞද්ගලික සමාගමක සහකාර පරිපාලන නිලධාරීවරයෙකුට මානසික රෝගීන් සඳහා ලබාදෙන මත්පෙති පානය කිරීමට සලස්වා රුපියල් ලක්ෂ 21කට අධික මුදල් සහ රන් භාණ්ඩ සොරාගෙන සුඛෝපභෝගි ජීවිතයක් ගතකළ 28 හැවිරිදි තරුණයෙකු බොරලැස්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share