බස් රථ දෙකක් සහ ලොරි රථයක් ගැටී අනතුරක්

බදුල්ල – බිබිල මාර්ගයේ ධාවනය කළ මගී ප්‍රවාහන බස් රථයක් යල් කුඹුරු ප්‍රදේශයේ දී ලොරි රථයකට මාර්ගයේ ඉස්සර කිරීමට යාමේදී එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇති අතර ඊට පසු පසින් පැමිණි තවත් බස් රථයක් ද වේගය පාලනය කරගත නොහැකිව පළමුව අනතුරට ලක්වූ බස් රථයේ ගැටී අනතුරක් සිදුවුණා.
අනතුරෙන් බස් රථ දෙකෙහිම සිටි පුද්ගලයින් විසිදෙනෙකු රෝහල්ගත කෙරුණා.

Share