ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමි දිවා ආහාරවේල ප්‍රතික්ෂේප කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චම්මික ගජනායක මහතා පවසනවා.