පැරණි ඕලන්ද ඇළෙහි කිඹුලෙකු විසින් කාන්තාවක් ඩැහැගෙන

ජා ඇල – තුන්පෑලිය ප්‍රදේශයේ පැරණි ඕලන්ද ඇළෙහි ජලය පරිහරණය කරමින් සිටියදී කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය කාන්තාවක් දැඩි පරිශ්‍රමයකින් පසු මුදා ගැනීමට ඇගේ සැමියා සමත්වුණා.
කෙසේවෙතත් කිඹුල් ග්‍රහණයේ සිටි අදාළ කාන්තාව බරපතළ තුවාල සහිතව උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
කිඹුල් ග්‍රහණයේ සිටි බිරිඳ සැමියා විසින් බේරාගැනේ
කිඹුලෙකු විසින් ඩැහැගෙන යමින් සිටි කාන්තාවක් බේරාගැනේ – කාන්තාවට බරපතළ තුවාල

Share