පාලාඩිකුලම ප්‍රදේශයේ නීති විරෝධිව පවත්වාගෙන ගිය මහා පරිමාණ රූපලාවන්‍ය නිෂ්පාදනාගාරයක් වැටලේ

පාලාඩිකුලම ප්‍රදේශයේ පාළු නිවසක නීති විරෝධිව පවත්වාගෙන ගිය මහා පරිමාණ රූපලාවන්‍ය නිෂ්පාදනාගාරයක් අනුරාධපුර පොලිසිය සහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබුවා.
රූපලාවන්‍යය නිෂ්පාදන උපකරණ, එම නිෂ්පාදන සදහා භාවිතා කරන රසායන ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයකට මුද්‍රා තැබුණු අතර එහි හිමිකාරියට එරෙහිව අධිකරණය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

Share