ප්‍රේක්ෂකයින් ගැන කියන දසුන්

මෙරට ප්‍රේක්ෂකයින් සෑම විටම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ සිටියදීත් පසුගිය විස්සයි විස්ස තරගාවලියේදී ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් නායක දසුන් ශානක පවසනවා.
ශ්‍රී ලංකා නායකයා මේ බව සඳහන් කලේ අද කොළඹ පැවති විස්සයි20 ලෝක කුසලාන නායකයින්ගේ පිලිසදරට එක්වෙමින්.

Share