ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සේන සමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසක් හෙළ සිනමාවට දායාද කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සේන සමරසිංහ මහතා අභාවප්‍රාප්ත වුණා.

චංචල රේඛා, බඹර කලාපේ, කස්තුරි සුවඳ, ඈතින් ඈතට, නිල්ල සොයා ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රැසකට ඔහු අධ්‍යක්ෂණයෙන් දායක වුණා.

අභාවප්‍රාප්ත වන විට ඔහු පසවුණේ 89 හැවිරිදි වියේ යි.වුණා.

Share