අද අලුයම 2 පමණ ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්රදේශයේ පුද්ගලයෙකු පවුල් ආරවුලක් මත පෙට්රල් දමා සිය නිවසට ගිනි තැබීමෙන් ඔහු සහ 13 හැවිරිදි දියණිය එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
බරපතළ පිලිස්සුම් තුවාල ලැබූ බිරිඳ රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා.





