නෙදර්ලන්තයේ වාර්ෂික උත්සවයක් වන ජාතික ටියුලිප් දිනය ඊයේ අති උත්කර්ශවත් ලෙස සැමරුවා.
ටියුලිප් අස්වැන්න නෙලාගැනීමේ සමාරම්භක දිනය සනිටුහන් කිරීමේ අරමුණින් පැවැත්වෙන ජාතික ටියුලිප් දිනයේ මෙවර තේමාව වූයේ එකමුතුකමින් සුපුෂ්පිත වෙමු යන්නයි.
ඇම්ස්ටර්ඩෑම් අගනුවර වර්ණවත් කළ එම උත්සවය පිළිබඳ ටීවී සුප්රීම් නිවුස් වෙනුවෙන් තොරතුරු ගෙන එන්නේ හංසනි හිදැල්ලආරච්චි.





