සෙල්සියස් අංශක පහක දිවයිනේ අවම උෂ්ණත්වය අද අලුයම නුවරඑළියෙන් වාර්තා වී තිබෙනවා.
අද අලුයම නුවරඑළියේ ප්රදේශ කිහිපයක මල් තුහින ද පතිත වී තිබුණා.
මේ අතර මල් තුහින පතින වීම හේතුවෙන් තම එළවලු වගාවන්ට හානි සිදුවන බව ගොවීන් පෙන්වා දෙනවා.
නුවර එළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5.0ක් ලෙස සටහන් වෙයි





