නීති විරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග කළ ඒකාබද්ධ වැටලීමකදී වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක තිබී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් මිලියන 16.52 ක වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමග වයස අවුරුදු 47ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

Share