මේ අතර නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්රදේශයේ දී පසුගිය 1වනදා රාත්රියේ එල්ල වූ වෙඩි ප්රහාරය සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 24ක් වන බොරැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක් හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.





