තාවකාලික සේවා බිඳවැටීමකට ලක් වූ LankaPay පද්ධතිය යළි යථාවත් කර තිබෙනවා.
ඒ අනුව අන්තර් බැංකු ATM ගනුදෙනු, අන්තර් බැංකු මුදල් හුවමාරු කිරීම්, රාජ්‍ය ආයනික ගෙවීම්, JustPay, LankaPay කාඩ්පත්, GovPay සහ LankaQR ගනුදෙනු මෙන්ම LankaSign ඩිජිටල් අත්සන් සේවා පෙර පරිදි භාවිත කළ හැකියි.





