ත්‍රිරෝද රථ රියදුරෙක් වෛද්‍යවරයෙකුට පහර දෙයි

බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට ත්‍රිරෝද රථ රියදුරෙකු විසින් සිදු කළ පහරදීමක් හේතුවෙන් වෛද්‍යවරයා රෝහල් ගත කර තිබෙනවා. මෙම පහරදීමට විරෝධය පළ කරමින් බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු වැඩවර්ජනයක් ආරම්භ කළ අතර එය අද පස්වරු 04 තෙක් ක්‍රියාත්මක කෙරුණා.

Share