ත්‍රිකුණාමල මුහුදු තීරයට ඔබ්බෙන් වූ මුහුදේ අද පස්වරුවේ රික්ටර් පරිමාණ ඒකක 3.6 ක භූචලනයක්

ත්‍රිකුණාමල මුහුදු තීරයට ඔබ්බෙන් වූ මුහුදේ අද පස්වරුවේ සුළු භූචලනයක් සිදුව තිබෙනවා
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනය කරන්නේ අද පස්වරු 3.49 ට පමණ ත්‍රිකුණාමල වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුවූ භූචලනය රික්ටර් පරිමාණ ඒකක 3.6 ක අගයක් ගත් බවයි.

Share