ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය වසර 15කට පසු නැවත ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ටෝකියෝ නගරයේ සිට කිලෝමීටර් 220ක් දුරින් පිහිටි න්‍යෂ්ටික බලාගාරය මෙසේ යළි ආරම්භ කිරීම සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.