මෙරට සංචාරයක නිරත චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ දූත පිරිස සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අතර හමුවක් ඊයේ පස්වරුවේ පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා
චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා





