ගමන් මළු තුළ සඟවා මෙරටට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ගමන් මළු තුළ සඟවා මෙරටට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක ගුවන්තොටුපොළ හරිත මාවත ඔස්සේ පිටකරගෙන යමින් සිටි 23 හැවිරිදි පුද්ගලයෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදේශීය නිෂ්පාදිත දුම්වැටි සමඟ ගුවන් මගියෙකු අත්අඩංගුවට
මෙරටට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් හරිත මාවත ඔස්සේ රැගෙන යමින් සිටි අයෙකු අත්අඩංගුවට.

Share