කොහුවලදී තරුණියකට වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට 03ක් අත්අඩංගුවට

කොහුවල, සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේදී 16 හැවිරිදි තරුණියකට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සතුව තිබී වෙඩි තැබීමට යොදාගත් බවට සැකකෙරෙන ගිනි අවියක් ද සොයාගත් බව පොලිසිය සඳහන් කළා.

Share