ඔලගම මහල් 18 කින් යුත් ගොඩනැගිල්ලක නාඳුනන පුද්ගල මළසිරුරක්

අම්බලන්ගොඩ පොලිස් වසමේ ඔලගම ප්‍රදේශයේ ඉදිකෙරමින් පවතින මහල් 18 කින් යුත් ගොඩනැගිල්ලක 15 වන මහලේ තිබී නාඳුනන පුද්ගල මළසිරුරක් හමුව තිබෙනවා.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නැහැ

Share