එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
එහිදී සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ සමඟ එක්ව කටයුතු කිරීම මෙන්ම එක්සත් ජාතික පක්ෂය ඩිජිටල් කරණය කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වූ බව ඊට එක්වු නියෝජිතයින් සඳහන් කළා.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් ඊයේ පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ පැවැත්වුණේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
එහිදී විපක්ෂයේ සෙසු පක්ෂ සමඟ ඉදිරියේදී එක්ව කටයුතු කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ සාකච්ඡාවට ලක්ව තිබෙනවා.





