රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය ශෝකය පළ කරමින් ලිපියක් යොමුකර තිබෙනවා.
ශ්‍රී ලංකාවට බලපෑ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සිදු වූ බොහෝ මිනිස් ජීවිත හානි සහ පුළුල් විනාශය සම්බන්ධයෙන් ව්ලැඩිමීර් පුටින් සිය ශෝකය පල කරනවා.
තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් ව්ලැඩිමීර් පුටින් සිය ලිපියෙන් දැනුම් දෙනවා.





