පනාමුර මිද්දෙණිය මාර්ගයේ ලේල්ලවල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 190ක් සමග සැකකරුවන් දෙදෙනෙකු පනාමුර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා