අනුරාධපුර ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රත්මල්වැටිය ප්‍රදේශයේ නිවසක පිටුපස තිබූ කුකුල් කූඩවක සිටි අඩි 7 ක් පමණ දිගැති සුදු පැහැති නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා නිරුපද්‍රිතව අල්ලා ගැනීමට ප්‍රදේශවාසීන් ඊයේ කටයුතු කළා.