අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලීමට ගිය බස් රථයක් අත්තිරිංගය භාවිත කරමින් නතර කර ගැනේ

කාර්මික දෝෂයකට ලක්ව පාලනයෙන් තොරව ධාවනය වී, නිල්දණ්ඩාහින්න ප්‍රදේශයේදී අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලීමට ගිය බස් රථයක් අත්තිරිංගය භාවිත කරමින් නතර කරගැනීමට එහි රියදුරු සමත් වූ අතර එම අවස්ථාවේ බස් රථයේ මගීන් 40කට අධික පිරිසක් සිට තිබෙනවා.

Share